මීගමුවේ මාළු මිළ පහලට !

0
766
dav
කෙලවල්ලෝ පැටව්
කෙලවල්ලෝ පැටව්

(6.00 am ) මේ දිනවල මිගමුවෙ මාළු මිළ ගණන් ඉතා පහල මට්ටමක පවති.පසුගිය දින කිපය පුරාම විවිධ ප්‍රදේශවලින් මත්‍යස්‍ය තොග පැමිණෙමින් තිබිම හේතුකොට ගෙන මේ මිළ පහල යාම සිදුව තිබේ.
ලින්නා සහ බලයා මේ දිනවල බහුල අතර ඒවායේ මිළද ඉතා අඩුමට්ටමක පවති.
හොදම තත්වයේ ලින්නා කිලෝවක් රුපියල් 150 ත් 170 ත් අතර මිළ පැවැතුණුනද ද මිළ තින්දු වි ඇත්තේ රු 120 ක් ලෙසින්ය.
මෑත ඉතිහාසයේ ලින්නා කිලෝවක අඩුම මිළ අද දිනයේ මෙසේ තින්දු වි වි තිබේ.අතර බලයා කිලෝවක් රුපියල් රු 210 ත් රු 230 ත් අතර මිළක පැවැති අතර අද මිළ වැඩිවිමක් සිදුව තිබේ.
බලයා කිලෝවක් රු 300 ක මිළක අද පවති.
මිට අමතරව පුච්චකණ්නි රු 120කි.ලොකු පරව් කිලෝවක් රු 450 කි පොඩි පරව් රු 200 කි..මේ අතර ඉස්සන් කුම්බලාව පරව් හුරුල්ලා හබරලි මෙන්ම තෝරුන්ගේ මිළද වෙනත් කාලවලට සාපේක්ෂව මිළ අඩුවි තිබුණි.
සලාය කිලෝවකන මිළ තින්දු වි තිබුනේ කිලෝවක් රු 80 කටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here