මෙවරද මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් දන්සැල් පැවැත්විම සම්බන්ධයෙන් විධිමත් නිති පද්ධතියක් හදුන්වාදෙමින් සියළුම දන්සැල් ලියාපදිංචිය සදහා උපදෙස් ලබාදි තිබේ.
ඒ අනුව මීගමුවේ පමණක් ලියාපදිංචි දන්සැල් 95 ක් ඇත.
මේවායේ ප්‍රමිතිය විමසා බැලිම සදහාද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිරික්ෂණ චාරිකාවකටද අද පෙරවරුවේ එක්ව සිටියහ. .
පසුගිය වසරේ ලියාපදිංචි දන්සැල් ගණන 69 ක් විය