මීගමුවේ ලිංගාශ්‍රිත ඒකකයට දැන් ලෙඩ්ඩු එනවා අඩුයිලු.??

0
102

photolibrary_rm_photo_of_doctor_with_blood_sampleමීගමුව රෝහලේ ලිංගාශ්‍රිත ඒකකය පිහිටා තිබුනේ එහි සේවය ලබාගැනිමට එන අයගේ පුද්ගලිකත්වය රැකෙන පරිද්දෙන්ය.
ඒ එහි පිහිටිමටද සමගිනි.
එහෙත් රෝහලේ වාට්ටු නැවත සකස් කිරිමත් සමගින් මෙම ඒකකයට එන අයගේ පුද්ගලික්තවය ගැන ද සිතා එය නැවත ස්ථාපිත කිරිමට අදාල බලධාරින් අසමත්විම නිසා මේ වන විට එහි ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගින් ගණන අඩුවි ඇතැයි සැලය.
මේ තත්වය ගැන රෝහලේ අදාල බලධාරින් ඉතා වගකිමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබුනද විශේෂයෙන්ම ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ විට කල්පනා කරන්නේ තමන්ගේ පහසුව සහ තම ඒකකයට අවැසි පහසුකම් පමණක් බවට චෝදනාවක්ද දැන් කලක පටන් එල්ලවෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here