මීගමුවේ ව්‍යාපාරික ස්ථාන වලින් කුණු අදින්නත් රු 2000ක් ?

0
713

පළාත් පාලන ආයතනයක ප්‍රධානතම වගකිමක් වන්නේ කුණු කසල ඉවත් කිරිමයි.නිවැසියන් මෙන්ම ව්‍යාපාරිකයන්ද වරිපනම් බදුගෙවන්නේ මේ සේවාවන් සඳහාය.

තතු එසේව තිබියදි දැන් ව්‍යාපාරික ස්ථාන වලින් කුණු කසල ඉවත් කිරිම සඳහා යැයි කියමින් රු 2000ක මුදලක් අයකරන්නට පටන් ගෙනය.

කොරෝනා වලින් මෙන්ම ආර්ථික අර්බුදයද හේතුවෙන් බිඳ වැටුන ව්‍යාපාර යන්තමින් හිස ඔසවාගෙන එන්නට පටන් ⁣ගෙන තිබියදි කුණු වලටත් අමතර අයකිරිමක් පටන් ගෙනය.

මහනගර සභාවෙි අදායම් වැඩිකර ගැනිමට අවැසි නම් කොමසාරිස්වරයා කළ යුතුව ඇත්තේ ලංසා පාලනය විසින් සිය දේශපාලන පාලන උවමනාවන් සඳහා පසුගිය කාලය තුල බදවාගෙන සිටින අමතර සේවා බලඇණිය ඉවත් කර වියදම් අඩුකර ගැනිමය.

මිගමුව මහනගර සභාවේ ව්‍යාපෘති කම්කරුවන් ලංසා පවුල් පාලනයේ දේශපාලනය වෙනුවෙන් නඩත්තු කරනු ලබන සේවා බලකායක් මිස නගරයේ ඇත්ත උවමනාවන් වෙනුවෙන් සේව⁣ෙ