මීගමුවේ වානිජ වටිනාකම් ඇති ඉඩම්වලට දේශපාලන පෙරේතයෙක්ගේ බැල්ම වැටේ ????????

0
117
මිගමුව නගර මැද ඇති විශාල වානිජ වටිනාකමක් සහිත තැබැරුම්වත්ත
වෙළද සංතිර්ණ්‍යක් හදනවා යැයි කියා ලක්ෂ 200 ක් අපතේ ගිය තැබැරුම්වත්ත
වෙළද සංතිර්ණ්‍යක් හදනවා යැයි කියා ලක්ෂ 200 ක් අපතේ ගිය තැබැරුම්වත්ත

මීගමුවේ වානිජ වටිනාකම් සහිත ඉඩම් ගැන මේ දිනවල පෙරේත බැල්ම හෙලා ඇති දේශපාලන පෙරේතයෙක් ගැන වඩාත් විශ්වාස දායක ලෙසින් දැනගන්නට ඇත.මේ පෙරේතයා විසින් පසුගිය දිනවල මිගමුවේ ඉඩකඩම් ගැන දන්නා විශ්‍රාම ගිය නිලධාරින් කැදවා පවසා තිබුනේ මිගමුවේ සියළුම වානිජ වටිනාකම් ඇති ඉඩම් ගැන සම්පුර්ණ විස්තරයක් කඩිනමින් ලබා දෙන ලෙසය.
දැනට වඩාත් විශ්වාසදායක ලෙසින් දැනගන්නට ඇත්තේ මේ පෙරේතයාගේ පළමු බැල්ම මිගමුව නගරය මැද ඇති තැබැරුම්වත්ත දෙසට යොමුව ඇති බවය.
දේශපාලන කොන්දක් නැති කාවින්ද වැනි පතෝල දේශපාලකයන් නිසා මිගමුව තුල දැවැන්ත දුෂණ සිදුකිරිම මේ දේශපාලන පෙරේතයන්ට හැකිව තිබේ