මීගමුවේ විකිණෙන බත් පාර්සල් ගැන ඔබ දන්නේ මොනවාද ?

0
78

බත් පැකට්මීගමුවේ විකිණෙන බත්පාර්සල්  ගැන බොහෝ දෙනෙකු දැනුවත් නැතැයි අප සිතමු.
මේ නිසාම හැම දිනකම දවල්වන විට පාරක් ගානේ මෙන් කඩවල් වලද පෙට්ටිවල දැමු සහ සුදු කොලවල එතු බත් පාර්සල් අලෙවි වේ.
එහෙත් මේ බොහොමක් එසේ විකිණිමට නොහැකි ඒවා බව දන්නේ කිදෙනෙක්ද ?
මේ සෑම බත්පාර්සලයකට එය සකස් කළ හෝටලයක හෝ අදාල නමක් තිබිය යුතුය.
එපමණක් නොව එය සැකසු වේලාවද එහි අනිවාර්යෙන්ම සදහන් විය යුතුය.
එසේ නැතිනම් එය අලෙවි කිරිමට ඉඩක් නැත්තේමය.

 

Save