පසුගිය දිනවල ඔහු මාධ්‍ය හමුවේ කියා තිබුනේ එජාප මීගමුවේදි අන්ත පරාජයක් ලබන බවය.
අද ඒ සියළු ප්‍රකාශ බුමරංගයක් වි ලංසා මතට පතිත වි නන්නත්තාර කර ඇත.
මෙහි වඩාත් ඛෙදනීය කරුණ වන්නේ ශ්‍රිලනිපය කොට්ටාශ 3 ක් ජයගනිද්දි පොහොට්ටුවට හැකිවන්නේ 7 ක් පමණක් ජයගැනිමටය.
මේ අනුව පොහොට්ටුව තුල විපක්ෂ නායක කමට වඩාත් සුදුස්සා ලෙසින් දැනටමත් ඉදිරියට පැමිණ ඇත්තේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරය.
ඔහුගේ දේශපාලන ඉතිහාසය දශක 3 කටත් එහාය.
දායන් ලංසා හා ඇන්ටනි ජයවිර අතර විපක්ෂ නායක කම සදහා තරගයක් ඇතිවන්නේ නම් සුදුසුකම්වල වැඩි වාසිය අැත්තේ ඇන්ටනි ජයවිරටය.