මීගමුවේ සංස්කෘතික උරුමයන් රැකගැනිමේ මාධ්‍ය වගකීම.?

0
76

rvallawaමීගමුවේ අතිබහුතරයක් මාධ්‍යකරුවන් යනු අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් විවිධ ආධාර උපකාර ලබන්ෙනා් වෙති.
මේ ඇතමෙක් පඩි ලබනි. තවත් අයට විවිධ වරදාන වරින් වර ලැබේ.
මේ නිසාම ඒ කිසිවෙකුත් මීගමුවේ දේශපාලකයන් විසින් එහි වු  සියළු දැ විනාශ කරමින් කරගෙන යන දේශපාලනය උඩදමන තොරම්බල් කරුවන් බවට පත්ව ඇත.
එපමණක්ද නොව මීගමුවේ සංස්කෘතික උරුමයන් ගැන ප්‍රචාරක වාදි ලෙසින් බෙදාහරින මාධ්‍ය කලාවට හෝ විනෝදාස්වාදය අලෙවිකර මාධ්‍ය වගකිම ඒ ගානට ලගුකරගත් මාධ්‍ය භාවිතාවන් මීගමුවේ උරුමයන් සුරැකිම වෙනුවෙන් හෝ මේ සිදුකෙරෙන මහදවල් හොරකම් හෙළිදරව් කිරිමට කිසිදු ඉඩක්  වගකිමක් ගන්නේ  නැත.
එබැවින් මේවා හෙළිදරව්කරන මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිමට කැමැති
අය වෙත් නම් ඒ අය සදහා අප ඉඩවිවර කරන්නෙමු.
සංස්කෘතිය තොරම්බල්කර විනෝදය පිණිස මනස් කිතිකවන මාධ්‍ය කලාවෙන් එහා පියමනිමු
මීපුර කණ්ඩායම

ජායා-negombo news FB එකෙන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here