මීගමුවේ ‘ස්ටාර් ගෝල්ඩ් හවුස් ‘ හි මංකොල්ලයක්

0
67

අද අලුයම මීගමුව කෙලින් වීදියේ පිහිටි ‘ස්ටාර් ගෝල්ඩ් ‘හවුස් හි දී  මංකොල්ලයක් සිදුවී ඇත. මෙම ස්ථානයට පිටතින් ඇති හිස් තීරුවක් හරහා ජනේලයකින් ඇතුල් වී ඇති පුද්ගලයෙකු හෝ කීපදෙනෙකු විසින් ස්ටාර් ගෝල්ඩ් හවුස්හී  ලාච්චු කඩා ඒවායේ  තිබූ ලැප්ටොප් එකක් හා රත්තරන් මුදු ඇතුළු ලක්ෂ 05 ක පමණ වටිනා දේපළ සොරකම් කර තිබේ.

2
35Photo / M.Z Sajhan