මීගමුවේ සුන්දරත්වය

0
511

මිගමුව කියන්නේ සැබැවින්ම සුන්දර නගරයක්. මිගමුව කලපුව වගේම මුහුදු පරිසරයත් , කිතුණු ආගමිකයන් ප්‍රමුඛ වුවද අනෙකුත් සියළු ආගම්වල අයද සමගියෙන් දිවි ගෙවන සැබෑ දේදුණු නගරයක්
මේ අපුරු පින්තුරය ටික අරන් තිබුනේ මිගමුවේ ඉන්න ප්‍රකට සංචාරක මඟපෙන්වන්නෙකු වන ඇන්ඩෲ සිල්වා මහතායි.
ඔහු කුඩා දරුවන් පාපන්දු ක්‍රිඩාවට යොමුකරනු වස් විශාල කැප කිරිම් හරහා දරුවන් උනන්දුවන කරවන සැබැ ගුරුවරයෙක්ද වනවා…

ඡායා-ඇන්ඩෲ සිල්වා