මීගමුවේ සෞඛ්‍ය නිළධාරින්ට අල්ලස් චෝදනා. MOH නිහඬයි ?

0
93

SOD-Money-Gang-Cartoon-psd18284-1මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය නිළධාරින් දෙදෙනෙකු කාර්ගිල්ස් මත්‍යස්‍ය සැකසුම් බෙදාහැරිමේ මධ්‍යස්ථානයකින් රු 20000 ක අල්ලසක් ගෙන ඇති බව අප මීට කලින් වාර්ථා කලෙමු. මේ සම්බන්ධයෙන් මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගෙන් විමසිමට අප ගත් උත්සාහය අසාර්ථක වුයේ ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනිම අසිරු වු බැවිනි.
මීට පෙර අප මෙසේ අල්ලස් ගන්නා නිළධාරින් ලෙසින් වැඩියෙන්ම හෙළිකිරිම් සිදු කළේ ඉජිනේරු අංශය සම්බන්ධයෙනි.දැන් එය මහජනයාගේ ජිවිතයේ අත්‍යවශ්‍ය මෙන්ම තිරාණාත්මක අංශයක් වු සෞඛ්‍ය ක්ෂේත්‍රය කරාද පැතිර ගොස් තිබේ.
මීගමුව MOH මේ ගැන ගන්නා පියවරයන් ගැන අපි අවදියෙන්…..