මීගමුවේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඩෙංගු වාට්ටුවේ ඉඩක් දෙන්න අකැමැති කව්ද ?

0
70

මීගමුව රෝහල දැන් ක්‍රියාත්මක වන්නේ පරණ ගොඩනැගිල්ලේ ඉඩඇති තැන්වල පුංචි වාට්ටු හදාගෙනය.එහෙත් මතුව ඇති ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයට තවමත් තැනක් වෙන්කරගන්නට ඉඩක් ලැබි නැති කම යැයි රෝහල් ආරංචි මාර්ග සදහන්කර සිටි.
මේ අතර ලක්ෂ 550 ක් වැය කරමින් ඇදන් 14 ක් සදහා පමණක් පරණ වාට්ටුවක් පිළිසකර කළ තැනු ඩෙංගු වාට්ටුවේ  හදිසි ප්‍රතිකාර ඒකකය තාවකාලික ස්ථාපිත කළ නොහැකි ඇයිද යන්න ගැන ප්‍රශ්ණයක් ඇතැයි නම සදහන් කිරිමට ඇකමැති රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මීපුරට පවසා සිටියේය.
මේ ඩෙංගු වාට්ටුවේ තනි උරුමක්කාරයා ලෙසින් කටයුතු කරන මීගමුව රෝහලේ ළමා විශේෂඥ  වෛද්‍ය ලක්කුමාර මහතා මෙයට ඇකමැතිද ???NGB hospitla