මීගමුවේ හිටපු උසස් නිළධාරිණියකට කොන්ත්‍රාත්කරුවෙකුගෙන් සුපිරි සෝෆා කට්ටලයක් …..

0
125
file photo
file photo
file photo

මීගමුවේ හිටපු නිළධාරිණියකට කුප්‍රකට කොන්ත්‍රාත්කරුවෙකුගෙන්  සුපිරි සෝෆා කට්ටලයක් සන්තෝෂමක් ලෙසින් ලැබි ඇතැයි වාර්ථා වේ.

අදාල කොන්ත්‍රාත්කරු පසුගිය කාලය තුල රු කෝටි 10 ක පමණ කොන්ක්‍රිට් පාරවල් ඉදිකර ඇති අතර ආදාල නිළධාරිණියට මේ සන්තෝෂම ලැබි ඇත්තේ ඇයගෙන් මේ මුදල් සම්මත කරගැනිමට ලැබුන අනුග්‍රහය නිසා විය යුතුය.

අදාල ලිබඩු කට්ටලය සිදුව ප්‍රදේශයේ තැනකින් මිළට ගෙන ඇති අතර එහි වටිනාකම ලක්ෂ දෙකාමාරක් පමණ වන බවද සැලය.

මිගමුවේ බදු ගෙවන ජනයාගේ මුදලින් මිගමුවේ එක පවුලක් සුපිරි ප්‍රකෝටිපතියන් වි ඇති අතර ඔවුන් ගේ ආවතේවකම් කරන සිමිත නිළධාරින් පිරිසක්ද දැනටමත් කෝටිපතිකයන් බවට පත්ව තිබේ.
මේ වංචාකාරි දේශපාලනය වෙනස් කිරිම සඳහා ජනපති ගෝඨාභය පියවර නොගන්නේ නම් ඔහුද කටින් බතල හිටවන තවත් එක් අයෙකු ලෙසින්ම ඉතිහාස ගත වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here