මීගමුවේ one way එකට එරෙහිව ව්‍යාපාරිකයන් පිරිසක් පෙත්සම් ගහලා ?

0
33

5මීගමුව  නගරය තුල දැනට ක්‍රියාත්මක නව රථවාහන සැලැස්ම පිළිබදව දිනපතා මහජන ප්‍රසාදය ඉහල යමින් තිබියදි ව්‍යාපාරිකයන් අතලොස්සක් විසින් එයට එරෙහිව ව්‍යාපාරයක් දියත් කර ඇතැයි වාර්ථා වේ.
මේ පිරිස නගරයේ ව්‍යාපාරිකයන් කල්ලියක් බව සැලය.
මේ අය විසින් පසුගිය දිනවල මීගමුව පොලිසියට එරෙහිව පෙත්සම් පවා ගසා ඇතැයි සැලය.
ඔවුන් කල්පනා කරන්නේ මෙම නව සැලැස්ම නිසා තමන් කරා පැමිණි පාරිහෝගියකයන් අඩුවි ඇති බවය.
එහෙත් ඇත්ත කාරණය නම් නගරයේ ඇති තදබදය අඩුකම නිසා දැන් වැඩිදෙනෙක් මීගමුව සිය පාරිහෝගික සිහිනයන් සැබැ කර ගතහැකි තැනක් බවට පත්කරගෙන තිබේ.එබැවින් දැනට ක්‍රියාත්මක නව රථවාහන සැලැස්මේ සාර්ථකත්වය එළඹෙණ උත්සවය සමය තුලදි ඉතා පැහැදිලි ලෙසින් විශාල පාරිහෝගියකයන් පිරිසක් මීගමුවට කැදවා ගෙන ඒමට මං විවර වෙනු ඇ.