මීගමුව අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ලට වෙන් වු සල්ලිවලට මොකද වෙන්නේ ?

0
74

construction careerමීගමුව අධ්‍යාපන කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලේ කටයුතු මීගමුව කොළඹ පාර අසල කටුනායක ඉදිවෙමින් තිබුනද එයට දැන් සැහෙන කාලයක් ගතව අතැයි වාර්ථා වේ.
මෙහි ඉදිකිරිම් කටයුතු බස්නාහිර පලාත් සභාවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මැදිහත්විම මත සිදුවෙමින් තිබෙන බවද සැලය.
කෙසේ වෙතත් අදාල මුදල් අනුමතව තිබුනද ගොඩනැගිම් සිදුවන්නේ ඉබි ගමනෙනි.මීගමුවට අදාල රාජ්‍ය අංශයේ ඉදිකිරිම් බොහොමයකට දායකවිම සදහා මේ ඇමතිවරයා පින්වත්තයෙකුු වි ඇත.
මීගමුව රෝහලේ පැරණි වාට්ටුවක් පිළිසකර කරමින් ඇදන් 17 ක් පමණක් සහිත ඩෙංගු වාට්ටුව ලක්ෂ 500 ක් පමණ වැය කරමින් තැනුවේද මේ ඇමැත්තාගේ ගෝලයන්ගේ අතිනි.