”මීගමුව අළුතින් ගොඩනගමු. කැඩුනු තැන් ඉක්මනින් හදමු”

0
58

මීගමුව තෙල්වත්ත හංදියේ කාර්ගිල්ස් සුපිරි වෙළද සැලේ පිවිසුමේ කාණු කැට කැඩි දැන් මාස ගණනක් ගෙවි යමින් තිබේ.
ඒවා කඩිනමින් පිළිසකර වුයේ නැත.
සුපිරි වෙළද සැලේ කළමණාකරු විසින්ද අවස්ථා කිපයදිම මේ බව දන්වා තිබුණි.
අප අද උදෑසන සුපිරි වෙළද සැල පිහිටා ඇති ප්‍රදේශය භාර තාක්ෂණ නිලධාරිතුමා ඇමතුවෙමු.
මීගමුව අළුතින්  ගොඩනැගිය යුතු බව කිවෙමු.
එයට දායකත්වය දෙන ලෙසින්ද ඉල්ලා සිටියෙමු.
ඔහුගේ පොරොන්දුව වුයේ ඒ කාණු කැට ඉතා ඉක්මනින් පිළිසකර කර දෙන  බවය.
1