මීගමුව ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 8 ක් තවදුරටත් හුදකලා කෙරේ .

0
73
 1584675938-curfew_L
බටහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය හෙට (සඳුදා) අලුයම 5.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ
කෙසේ වෙතත් වැඩිදුර දැනුම් දෙන තුරු  මීගමුව ඇතුළු පොලිස් ප්‍රදේශය ඇතුලුව  පොලිස් ප්‍රදේශ 25 ක්  හුදෙකලා වනු ඇත.
ඒ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ  වත්තල,  පෑලියගොඩ,  කඩවත, රාගම,  මීගමුව,  පමුනුගම, ජා-ඇල , සපුගස්කන්ද යන පොලිස් බලප්‍රදේශද ඇතුලත්ය.
මේ අතර මීගමුවේ වැඩිම ආසාදිතයන් ගණනක් දැනට වාර්ථා වි ඇති තලාහේන පේරුව අයත් වන දුන්ගාල්පිටිය පොලිස් අයත්ව නැත.පෑලියගොඩ මාලු වෙළඳ සැල කේන්ද්‍රකොට ගෙන ව්‍යාපාරික කටයුතු වල නියැලුන අයවලුන් සහ ඔවුන් ගේ පවුල් වල අයගෙන් මේ ආසාදිතයන් වාර්ථා වෙමින් තිබේ.
දුන්ගාල්පිටිය ප්‍රදේශයේ එකම පවුලක 5 දෙනෙකුටද මේ අනුව කොරෝනා ආසාදනය වි තිබුණි