මීගමුව එජාප බලමණ්ඩල රැස්විමට අතිවිශාල ජනකායක් !

0
73

UNp meeting 1(10.15 am ) මේ දිනවල රටපුරා එජාප බලමණ්ඩල පැවැත්වෙමින් තිබේ. ඊයේ ( දෙසැ 22 ) පැවැතියේ මිගමුවේ බලමණ්ඩලය රැස්විමයි.
මුන්නක්කරය අලියපොල භුමියේදි පැවැති මෙම රැස්විමට අතිවිශාල ජනකායක් පැමිණ තිබුණි.
මෙම හමුව අමතා සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න ,මහාමාර්ග රාජ්‍ය ඇමති රංජන් රාමනායක ,හිටපු කථානායකවරයෙකු වන ජෝශප් මයිකල් ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්,වතුර සේනාරත්න,හර්ෂණ රාජකරුණා ඇතුළු කතිකයන් රැසක් එක්ව සිටියහ.
කුමන්ත්‍රණය පරදා ජයග්‍රාහි ජනහමු මේ වන විට රටපුරා පැවතෙද්දි  මිගමුවේ ඇතැම් එජාප තක්කඩි මන්ත්‍රිවරුන් පිරිසක් මේ සැබෑ ජනබලය මිගමුවේ රාජපක්ෂ පිල්ලි හමුවේ පාවාදෙමින් සිටිති.