මීගමුව කලාප ක්‍රීඩා තරග ශූරතාවය

0
415
Boys Champion -Maristella Colege

මීගමුව කලාප මට්ටමේ  ක්‍රීඩා තරග අද මාරිස්ටෙල්ලා විදුහලේදී පැවැත්විණී. එම තරග වලින්  පිරිමි ශූරතාවය මාරිස්ලේලා විදුහල දිනාගත් අතර කාන්තා ශූරතාවය නිව්ටඩ්  විද්‍යාලය ලබාගත්තේය. මෙම අවස්ථාවට මීගමුව කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂ  සිරිල් නෝනිස් මහතා, සහකාර අධ්‍යක්ෂ  ඇන්ටනී ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නිලධාරීන් සහභාගී වූහ.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්