මීගමුව කොට්ඨාශයේ සියළු පොලිස් නිළධාරින් විශේෂ රුධිර පරික්ෂාවකට ?

0
255

police 2මීගමුව පොලිස් කොට්ටාශයට අයත් පොලිසිය 10 ක පොලිස් නිළධාරින් ඊයේ දිනයේ මීගමුව හරිස්චන්ද්‍ර විදුහලට පැමිණ තිබුණේ පුර්ණ සෞඛ්‍ය පරික්ෂණයකට සහභාගිවිම සදහාය.
සීනි ,කොලෙස්ටරෝල්,ඇතුළු මුලික රුධිර පරික්ෂාවන්ද මෙහිදි සිදුකර තිබුණි.
මේ රුධිර පරික්ෂාවලින් පසු ඇවැසි වෛද්‍ය ප්‍රතිකාර සහ ඉදිරි යොමුකිරිම් සදහාද විශේෂ වෛද්‍ය කණ්ඩායමක්ද එහි පැමිණ තිබුණි.
මේ සියළු කටයුතු පොලිස් රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලදි