කොරෝනා පිළිබදව නිවරදි තොරතුරු පමණක් සමාජ ගතකරන ලෙසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හැමවිටම උපදෙස් දි තිබුණද පසුගිය කාලය තුල රජයට ඉතාමත් සමිප ඇතැම් මාධ්‍ය විසින් ඒ සියළු ඉල්ලිම් ප්‍රතික්ෂේප කරමින් හිතුමතේ පුවත් පළකරමින් සිටින අයුරු පෙනේ.
විශේෂයෙන්ම දෙරණ නාලිකාව අවස්ථා කිපයකදිම මිගමුවේ කොරෝනා රෝගින් ගණන ගැන බොරු වාර්තා පළකර තිබුණි.
ඒවා සැබැවින්ම නිවරදි නොවන බව දැනගත්තද කිසි දවසක එකි සංඛ්‍යා ගැන තතු නිවරදි කර තිබුනේ නැත.
මේ නිසාම දැන් මිගමුවේ ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටම දෙරණ පුවත නිවරදි නොවන බව කියන්නට සිදුව තිබේ.