මීගමුව ඩිපෝවේ ගින්නක් !

0
73

IMG-20200220-WA0054IMG-20200220-WA0051පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි මිගමුවේ ඩිපෝවේ මිට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගෙන තිබේ. කිසියම් පිරිසක් විසින් පත්තුකරන ලද අහස්කුරු හෝ මල්වෙඩි මෙයට හේතුවි ඇති ඇතැම් ඩිපෝ සේවකයෝ පවසා සිටිති.
කෙසේ වෙතත් මේ වන විට ගිනි නිවන රථ ඩිපෝව වෙත ලගා වෙමින් ඇති බැව් එහි ගොස් සිටින අප වාර්ථා කරු කියා සිටියේය.IMG-20200220-WA0064