මීගමුව තලාහේන පේරුවෙන් ආසාදිතයන් 34 ක් !

0
56

මීගමුව තලාහේන පේරුවෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වි ඇතැයි සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිති. ඒ පසුගිය 06 වෙනිදා සිදුකරන්නෙ දෙුන PCR පරික්ෂණ වල ප්‍රථිපල ලෙසිනි.
මංකුලිය පාලමේ සිට සරක්කුව කන්ද දක්වා දිවෙන කලාපය මෙයට අයිති වන අතර ඒ තුල පිහිටි ග්‍රාමසේවා වසම් ගණන 9 කි.
මිගමුවේ ප්‍රධානතම ලෙල්ලම් 3 ක් පිහිටා ඇත්තේද මේ කොට්ටශය තුල විමද විශේෂයකි