මීගමුව තෛයිපොංගල් උත්සව සිරියෙන් පිරී යයි

0
621

අද තෛයිපොංගල් උත්සවයයි. මීගමුව නගරයේ වැල්ලවිදිය ප්‍රෙද්ශය අද මහත් උත්සවශ්‍රීෙයන් පිරී ඇත. වර්ණවත් ඇදුම් වලින් සැරසුණ ජනතාව අද උදෑසන සිට වැල්ලවිදියේ පිහිටා ඇති දේ කෝවිල් වෙත ගමන් කරමින් එකිනෙකාට සුබ පතමින් ගමන් කරනු දිස්විය.  තායිපොංගල් උත්සවය නිමිත්තෙන් අද (15) උදෑසන විශේෂ පූජා පැවැත්විණි. මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වූහ.හින්දු-කෝවිල-මීගමුව1
211(1) 13(3)3

ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්