මීගමුව නගරයට යන සියළු මාර්ග වසා දමා විරෝධතාවය දිගටම ?

0
70

20මීගමුව නගරයට යන සි්‍යළුම මාර්ග කන්ටේනර් යොදා වසා දමා ත්‍රිරොද රියදුරන්ගේ විරෝධතාවය දිගටම ක්‍රියාත්මකය.
මේසේ මාර්ගය හරස් කිරිම සදහා යොදා ගෙන ඇති සියළුම කන්ටෙන්ර් බලත්කාරයෙන් නවතා පාර හරස් කොට නවතා තැබිමට කටයුුතු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග දක්වා සිටි.