මීගමුව නගරයේ පාරක් අසල අදත් මළසිරුරක් ?

0
137

මීගමුව නගරයේ අද දිනයේද පුද්ගලයෙකු මහමඟ මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඒ මිගමුව ශා. ජෝශප් විදියේය. ඊයේ දිනයේද මිගමුව නගර මධ්‍යයේ හැටන් නැෂනල් බැංකුවට යාබද පාර අසලේ තිබියදි මිය ගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබුණි.
එය PCR පරික්ෂණ සදහා යොමුකර තිබුන බව වාර්තා වේ