මීගමුව නගරයේ ශා.ජෝශප්විදියේ එක්තරා ව්යාපාරික ස්ථානයක ඇති නිතිවිරෝධි බව වසන් කොට එය අනුමතකර දිම වෙනුවෙන් නාගරික මන්ත්රිවරුන් දෙදෙනෙකු රු ලක්ෂ ගාණක පගාවක් ගෙන ඇතැයි මේ දිනවල නගර සභාවේ එහා මෙහා ඇදෙන ප්රධාන කටකතා ගොන්න අතරේ වෙයි.