මීගමුව නගරය අර්බුදයක ! වෘත්තිභාවයක් නැති දේශපාලන අධිකාරියක් ?

0
123

negombo-fishermen-meet-president-mahinda-rajapaksaමීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම සංවර්ධනය කළ හැකි වෙළද නගරයයි. ලංකාව තුල දැනට ක්‍රියාත්මක බහුතරයක් වෙළද ආයතනය හා සුපිරි වෙළද ජාලයන් රැසක් මීගමුව තුල ස්ථාපිතය.
එහෙත් දැන් මීගමුව බරපතල ගැටළුවකට මුහුණ දි තිබේ.
එනම් එහි පාලන සුක්කානම දරන නියමුවන් ගැනය.
නගරයේ පිරිසිදු කම අදාල ව්‍යාපාරික ස්ථානයන් සදහා අැවැසි සේවා පහසුකම් සපයා දිමට සමත් ඒ අය හා වෘත්තිය මට්ටමින් ගණුදෙනු කළහැකි දේශපාලන අධිකාරියක්  පිළිබද ගැටළුවක් මහනගර පාලනය තුල පවති.
නගරාධිපති දයාන් ලංසා හෝ උපනගරාධිපති ෆරිස් යනු මීගමුව ඇවැසි වෘත්තිභාවය පෙන්නුම් කරන අය නොවේ.
මේ පසුබිම තුල අද මේ නොහැකියාවන් ආවරණය කිරිම සදහා දැන් ඉදිරිපත්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා හෝ පළාත් සභා මන්ත්‍රි එම් .සකාවුල්ලා ගැනද මීගමුවත් රටත් ඇති තරමටම දනි.
මේ පසුබිම තුල මීගමුව පත්ව ඇත්තේ අර්බුදයකටය.
මේ නිසාම මීගමුවේ බුද්ධිමත් ජනයාට බරපතල කාර්ය භාරයක් පැවරි තිබේ.
ඒ බදුගෙවන ජනයාගේද අයිතින් සුරකිමින් වේගයෙන් දියුණුව කරා යන වෙළද නගරයේ කිර්තිය සුරකිම අරභයාය.
කැලිස්ටස් ප්‍රනාන්දු
පිටිපන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here