මීගමුව නගරය සාමකාමීයි

0
931

(7.30pm) අධික කලබලකාරී මීගමුව නගරය  මේ දිනවල ශෝකයෙන් හා කම්පනයෙන් යුතු  නිහඩ පරිසරයක් උසුලයි. බිහිසුණු ෙඛ්දවාචකයක අමිහිරි වේදනාව දරාගැනීමට නගරයේ සියලූම වැසියෝ සූදානම් වී ඇති බව නගරයේ නිහඩ පරිසරයෙන් පෙනී යයි. නගරය සාමාකාමී මෙන්ම ශෝකාකූලය. විපතට පත්වූ සිය  අසල්වාසී ජනතාව වෙනුවන් සිය ශෝකය පළකිරී නගරයේ සියල්ලෝම සූදානමින් සිටිති. අද  සහ ඊයේ නගරයේ වීදිවල වෙළදසැල් වසා දමා ඇති අතර ශෝක පණිවිඩ ,බැනර් පුවරු තැන තැන ප්‍රදර්ශනය කර ඇත. දේදුණු නගරයක ආගමික සහජීවනය රැකීම වෙනුවෙන් වීදි වල සැරිසරන හමුදාව සහ පොලීසිය හැරෙන්නට අන් සියලු දෙනා  සාමකාමීව ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීමෙන් වැලකී ඇත.  DSC_0311