ඔහු මතු කර සිටින්නේ ගණකාධිකාරිවරිය විසින් වසංගත තත්වයක් නොපැවැති සමයක දත්ත පදනම් කොට සකසා ඇති මේ අයවැය සැබැවින්ම වසංගතයකට රට මුහුණ දි ඇති පසුබිමකට ගැලපෙන්නේ කෙසේ ද යනුවෙනි.
අයවැය විවාදය පැවැති දිනයේදිද විපක්ෂ නායක රොයිස් විජිත විසින් මිගමුව මහනගර සභාවේ දැනඋගත් නිළධාරින් සිටිය යුත්තේ දේශපාලකයන් රැකගැනිමට නොවන බවද අවධාරණය කර සිටි