මීගමුව නගරාධිපතිට මරණ තර්ජන ?

0
44

මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා හට කිසියම් පිරිසක් විසින් ජංගම දුරකථනයක් ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වර්ථා වේ.
මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු ක්‍රියාත්මකව ඇති පොලිසිය අධිකරණයේ අවසරය මත අදාල දුරකථන අංකය සම්බන්ධයෙන් කරන ලද පරික්ෂාවකදි සොයාගෙන ඇත්තේ මීගමුව දූව ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් මෙම තර්ජනය කර ඇති බවය.
දූව ප්‍රදේශවාසින්වාසින් පවසා සිටින්නේ මේ පිරිස ඇමති නිමල් ලංසාගේ සහ  දායන් ලංසාගේ සමිපතම අධාරකරුවන් පිරිසක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here