මීගමුව නගරාධිපති මේ දවස්වල වැඩියෙන්ම වැඩකරලා දෙන්නේ විපක්ෂයේ බඩියන්ටලු ?

0
81

NGB MCඅයවැය එක දෙක දැන් පරිදින්නට පටන් ගෙනය.
මේ අතර වැඩියෙන්ම ඒ රස්සනය දැන තිබුනේ ජාඇල අයවැය පරාජයත් සමගින්ය.
ඒ ගැන සතුටින් ඉපිල ගොස් සිටි මිගමුවේ විපක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු වු චාමර සිය ෆේස් බුක් පිටුවේද ඒ ගැන සටහන් තබා තිබුණි.
ඒ සදහා තවත් ප්‍රතිචාරයන්ද මේ වන විට ලැබෙමින් පවති.
කෙසේ වෙතත් මිගමුවේ පවුල් දේශපාලනයට එරෙහිව දැනටමත් යම් පෙළගැස්සමක නිමිති දකින්නට ලැබුනද ඇතැමුන් තවමත් සිටින්නේ නරගාධිපතිගේ සුරතලුන් ලෙසය.
ඒ අය වෙනුවෙන් ලක්ෂ ගණන් වලින් පාරවල් ඇතුලු වරදාන රැසක් ලැබෙමින් තිබේ.මේ නිසාම මේ ඇතැම් එජාප මන්ත්‍රිලා ජරා කුක්කන් බවට පත්ව නගරාධිපතිවරයා කේලම් කියමින් සිටිති.
මේ බඩියන් වෙනුවෙන් නගරාධිපතිරයා මේ දිනවල අතදිහහැර විවිධ සහයන ලබා දෙමින් ඇතැයි සැලය.
ඇතැම් නගර සභා සේවකයන්ද මේ කරුණ සනාථ තිබෙන අතර පසුගිය ගිය  දිනවල  පෝරුතොට ප්‍රදේශයේ මෙය සිදුව තිබේ.
කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලිය.
මැතිවණයක් දැන් ලගය.
ජනතාවගේ පැත්තට සිග්නල් දමා ලංසා පවුල පැත්තට හරවපු ඇතැම් නාගරික මන්ත්‍රිලාට හොද හොද පාඩම් ඉදිරියේදි ලබන්නට සිදුවන බව දැන් සිටිම ඉවෙන් මෙන් දැනෙමින් තිබේ.
සැබැවින්ම මේ අයව ජනතාව විසින්ම මේ දේශපාලන භුමියෙන් පන්නා දැමිය යුතුව ඇත.ඹෙ
මීගමුව වැනි දැවැන්ත වෙළද නගරයක් අද පාලනය කරන්නේ එවැන්නකට කිසිදු සුදුසුකමක් කොහෙත්ම නැති මැටි පාලක රැලක් විසිනි.ඒ අයට යහතින් වැජඹෙන්නට ඉඩ ලබා දි ඇත්තේද ජනතාවට පස්ස පැත්ත හරවා ලංසා පවුල ඉඹලා පිළිගන්නා අමන නාගරික මන්ත්‍රිලා පිරිසක් නිසාය