මීගමුව නගරාධිපති හම්බවෙන්න මේ දවස්වල හැමදාම නාගරික මන්ත්‍රිල එනවා. හේතුව දන්නවද ?

0
101

NGB mayorමීගමුව මහනග සභා භුමියේ ඉදිකරන්නට නියමිත පුස්තකාල ගොඩනැගිල්ල සදහා අදාල ටෙන්ඩර් කරුත් එක්ක ගිවිසුම පහුගිය දවසක අත්සන් කළා.
නගර සභාව ඇතුලේ මේ ගැන යන ප්‍රසිද්ධ කට කථාව තමයි ලක්ෂ 83 ක කොමිස් මුදලක් මේ ටෙන්ඩර් ගණුදෙනුව පිටිපස්සේ තියෙනවා කියන එක.
නමුත් ඒ ගැන නගරාධිපති කියන්නේ ඒ කතාව ප්‍රචාරය කරන්නේ මීගමුව මහනගර සභාවේ හොදට ජරාව කාපු නිළධාරියෙක්ලු.
කොහොම උනත් නාගරික මන්ත්‍රිල මේ දවස්වල ඉව අල්ලනවා. මොකද එයාලට හොදට ගද සුවද තේරෙනවා.මේ අය අතර ඉදිරියෙන්ම ඉන්න එජාප මන්ත්‍රිවරු තුන්දෙනෙකුත් ඉන්නවලු.මේ අය නිතරම නගරධිපතිගේ කාමරය පැත්තේ කරක් ගහනවලු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here