මීගමුව නගර සභා සේවකයෝ පඩි පිට කල්පිටියේ ජන්ද වැඩවල…

0
99

electionඇමති නිමල් ලංසාගේ නියෝග මත මීගමුව මහනගර සභාෙව් සේවකයන් 100 කටත් වැඩි පිරිසක් අද පඩිපිට කල්පිටියේ ජන්ද වැඩවල යොදවා ඇතැයි වාර්ථා වේ. මේ පිරිස අතර මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද සිටිති.
ඇමති ලංසාගේ සොහොයුරා වන දයාන් ලංසා සභාපතිත්වය දරන සෞඛ්‍ය කමිටුව හරහා සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් මේ ජන්ද මෙහෙයුම සදහා යොදවා ගෙන ඇත.