මීගමුව නවලෝකයෙන් නව මෞත්‍ර ලිංගික ප්‍රතිකාර ඒකකයක්..

0
236

ලෝකයේ දැනට භාවිතා වන නවීනතම තාක්ෂණය හා වෛද්‍යක්‍රම උපයෝගී කරගනිමින් මෙරට ඇති නවීනතම මෞත්‍ර ලිංගික ප්‍රතිකාර ඒකකය දැන මීගමුව නවලෝක රෝහලේ විවෘත වී ඇත.

එහිදී මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගයන් සදහා නවීන හා වඩාත් ප්‍රථිඵල දායක ප්‍රතිකාර ක්‍රම මගින් ඔබගේ ප්‍රශ්ණයට පිලිතුරු සැපයීමට දැන් මීගමුව නවලෝක රෝහල සූදානමින් සිටියි.ඒ අතරින් මුත්‍රා ගල් සදහා ලේසර් ප්‍රතිකාර ක්‍රමයද ප්‍රධාන වේ. එම නිසා ක්ෂේත්‍රෙය් පලපුරුදු වෛද්‍යවරුන් හමුවී ඔබගේ රෝගී තත්වයට නිවැරදි ප්‍රතිකාරය ලබා ගැනීමට එමගින් ඔබට අවස්ථාව හිමිවනු ඇත.

nawaloka