මීගමුව නාගරිකකොමසාරිස් බොරු කියයි ?

0
58

NMCමීගමුව මහනගර සභා භූමියේ ව්‍යාපාරිකයෙකුගේ වාහන විශාල ප්‍රමාණයක් ගාල් කර තිබිමේ පුවතක් අප හෙළිකරව් කළෙමු.
ඒ ගැන නාගරික කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ මේ වාහන ගාල්කර තැබිම සදහා නගරාධිපතිවරයා විසින් අවසරයක් දි ඇති බවය.
එහෙත් අප විසින් නගරාධිපති ඇන්ටනි ජයවීරගෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේද ඔහු කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.
නාගරික කොමසාරිස් මේ අකාරයෙන් බොරුකියන්නේ කාව බේරාගන්නටද ඇයි අපට අසන්නට සිදුව තිබේ.
බැරිවේලාවත් ජුනි 30 දායින් පසුව මහනගර සභා පාලනය විසුරුවා හරින්නේ නම් මුළු මිගමුවේම පාලනය භාරවන්නට නියමිතව ඇත්තේ මෙවැනි කොමසාරිස්වරයෙකු හටය.