මීගමුව නාගරික කොමසාරිස්ගේ ඉල්ලිම පොලිස් අධිකාරි ඉවත දමලා?

0
51

මීගමුව මහනගර සභා භුමිය දැන් අරගලය භුමියක් සේ ක්‍රියාත්මක 4 වන දිනයයි.දහසකට අධික ධිවර ක්‍රියාකාරින් පිරිසක් දිවා රැයේ මෙහි රැදි සිටි.
මේ හේතුවෙන් නගර සභාවට පොලිස් ආරක්ෂාව ඉල්ලා මීගමුව මහනගර සභාවේ කොමසාරිස්වරයා ලිඛිත ඉල්ලිමක් කර ඇතැයි වාර්ථා වේ.
එහෙත් මෙම ඉල්ලිමට මේ වන තුරුත් මීගමුව පොලිස් අධිකාරිවරයාගෙන් ප්‍රතිචාර ලැබි නැතැයි නාගරික කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙකු මීපුරට පැවසීය.