මීගමුව නාගරික කොමසාරිස්ගේ බිංදු සෙල්ලම !

0
69

DSCF7536newමීගමුව නගාරික කොමසාරිස්වරයා දැන් වැඩියෙන්ම ප්‍රකට වි ඇති කරුණුක්  තිබේ. මින් කියැවෙන්නේ හැකි හැම තැනකින්ම හම්බකිරිමට ඔහුගේ ඇති සුදානම ගැනය.
පාරක්ද කනත්තදැයි ඔහුට වෙනසක් නැත.
ඔහු දත කන්නේ මෙසේ අදායම් වැඩිකිරිම මගින් තමන්ගේ කාලයේ දේශපාලකයන්ට වඩා මුදල් ආදයම් වැඩිකරගත්තේ යැයි කියා ලොක්කන්ට පෙන්වන්නටය.
කොටින්ම කියනවා නම් මිනිකනත්තෙන්ද මේ කොමසාරිස්වරයා හම්බකරගන්නට පටන්ගෙනය.,එය කදිමට පැහැදිලි වන්නේ මේ පුවතට අදාලව ඇති ඡායාරුපය නිවරදිව නිරික්ෂණය කිරිමේදිය.
සිහිවටනයක් සදහා අයකරනු මුදල කියක්දැයි පැහැදිලි නැත.අණපරිදි නාගරික කොමසාරිස් යැයි සදහන් වන නිසා මේ බිංදු සෙල්ලමේ යෙදෙන කෙනා වනු ඇත්තේද ඔහුමය.
අපට නම් පෙනෙන්නේ රු 2000 ක මුදල රු 20000 ක් ලෙසින් වෙනස් කොට ඇති බවය.
මෙයට පිළිතුරු දියයුත්තේ මේ බිංදු සෙල්ලමේ සැබෑ හිමිකරුවාය.

Save