මීගමුව ප්‍රාදේශිය ලේකම් සුපිරි හෝටලයට නඩු දමයිද ? නැතිනම් යටවෙයිද ?

0
106

general_front_1මීගමුවේ පරිපාලන අධිකාරිය යනු දේශපාලන අධිකාරියේ උවමනාවන් වෙනුවෙන්  රැකියාවන් පවා පරදුවට තබා කටයුතු පිරිසක් සිටින ක්ෂේත්‍රයකි.
එවන් පසුබිමකදි දැන් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා ලිට්මස් ටෙස්ට් එකක් හමුවට පැමිණ තිබේ.
එනම් මීගමුව කුරණ ඉදිවෙන ග්‍රැන්ඩිසා සුපිරි හෝටලේ හිමිකරුවන් විසින් මීගමුවේ කලපුවේ සිදුකර ඇති නීති විරෝධි ඉදිකිරිම් සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත පොරොන්දු වු ප්‍රකාර නඩු දමන්නේද යන්නයි .
වාර්ථා වන අන්දමට මෙම සිදුවිම පිළිබදව පරිසරය පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ 2016 ජනවාරි 06 වෙනිදාය.
ඒ අනුව දැන් සති දෙකක් ඉක්ම ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here