මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිත්වය ශ්‍රිලනිප සංවිධායක ලලිත්ට !

0
59

ඇමති නිමල් ලංසා විසින් ආරම්භක සභාපතිවරයා ලෙසින් සිටි මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුව ඉවත් කිරිමත් සමගින් ඒ සදහා පත් කර  තිබුනේ රාජ්‍ය ඇමතිණි විශේෂඥ වෙද්‍යෙ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියවයි.
දැන් එකි ධුරය සදහා මීගමුව ශ්‍රිලනිප සංවිධාක ලලිත් ටෙන්සිල් මහතාව පත්කර ඇතැයි වාර්ථාවේ.
එජාපය වෙනුවෙන් මෙහි සමසභාපතිත්වය දරනුයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එජාප මීගමුව සංවිධායක රොයිස් විජිත මහතා විසිනි.