මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පොංගල් උත්සවය

0
350

මීගමුව ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේ පොංගල් උත්සවය අද (25) වන දින එම කාර්‍යලයේදී කාර්‍යාලයේ සේවකයන් හා මීගමුව හින්දු තරුණ සේවා සභාවේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. මේ අවස්ථාවට මීගමුව ප්‍රාදේශිය ලේඛම්, අගමික නායකයන්, හින්දු තරුණ සේවා සභාවේ සභාපති  නිලයන් දරන තරුණ තරුණියන් මෙන්ම දහම් පාසල් ගුරුවරියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

ඡායා-එම්.ඉසෙඩ් සහජාන්

unnamed (7)

unnamed (8)

unnamed (6)

unnamed (4)

unnamed (3)

unnamed (2)