මීගමුව පැමිණි ගෝඨාව මුස්ලිම් ජනයා ප්‍රශ්ණ කරති !

0
94

IMG-20160331-WA0002(1)පසුගිය දිනක මීගමුවට පැමිණි සිටි හිටප ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා මුස්ලිම් නියෝජිතයන් අතර පැවැති  විශේෂ හමුවකදි පසුගිය රාජ්‍ය සමයේ මුස්ලිම් ජනතාව ලෙසින් තම ප්‍රජාවට බොදුබල සේනාව වැනි අන්තවාදි කණ්ඩායම් හේතුවෙන් විදින්නට වු හිරිහැර ගැනත් බොදු බල සේනා සංවිධානය හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට පැවැති සබදතාව ගැනත් ඔවුහු ප්‍රශ්ණ කර සිටියහ.
බොදුබල සේනා සංවිධානයේ මධ්‍යස්ථානයක් විවෘත කරන්නට ගිය අවස්ථාවේදි ඔවුන් සමගින් කථා කළ බවත් එය එපමණක් බවත් පෙරලා හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් පිළිතුරු දි තිබුණි.
කෙසේ වෙතත් රැස්විමට පැමිණ සිටි බහුතරක් වු මුස්ලිම් ජනයා කල්පනා කරන්නේ පසුගිය රජය සමයේ බොදුබල සේනාව විසින් ඔවුන් වෙත එල්ල කරන්නට යෙදුන බරපතල ප්‍රහාරයන් හමුවේ මුස්ලිම් ජනයා තනිව සිටි බවත් කිසිදු රජයේ වගකිව යුත්තෙකු ඔවුන් ගැන  ඒ අවස්ථාවේදි අනාතව සිටි බවත් කියා සිටියේය.Gota NGB 3Gota NGB 3Gota NGB 2