බොදුබල සේනා සංවිධානයේ මධ්‍යස්ථානයක් විවෘත කරන්නට ගිය අවස්ථාවේදි ඔවුන් සමගින් කථා කළ බවත් එය එපමණක් බවත් පෙරලා හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් පිළිතුරු දි තිබුණි.
කෙසේ වෙතත් රැස්විමට පැමිණ සිටි බහුතරක් වු මුස්ලිම් ජනයා කල්පනා කරන්නේ පසුගිය රජය සමයේ බොදුබල සේනාව විසින් ඔවුන් වෙත එල්ල කරන්නට යෙදුන බරපතල ප්‍රහාරයන් හමුවේ මුස්ලිම් ජනයා තනිව සිටි බවත් කිසිදු රජයේ වගකිව යුත්තෙකු ඔවුන් ගැන ඒ අවස්ථාවේදි අනාතව සිටි බවත් කියා සිටියේය.