මේ අතර උණ රෝගි තත්වයෙන් පෙළුන මිගමුව පොලිසියේ සාජන් මහතෙකු මිගමුව රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබමින් සිටියදි ආසාදිතයෙකු ලෙසින් හදුනාගෙන තිබේ.
ඔහුත් සමගින් සමිපයේ සිට තවත් පොලිස් නිළධාරින් 15 කට ආසන්න ගණනක් මිගමුව පොලිසිය බැරැක්කය තුලම නිරෝධායනයට යොමුකර ඇති අතර ඒ අයගේ PCR පරික්ෂණ මේ වන විට සිදුවෙමින් ඇති බව වාර්ථා වේ