මීගමුව පොහොට්ටුවේ නායකයන් දෙපලට බරපතල මුල්‍ය අපරාධ සහ විෂමචාර චෝදනා රැසක් !

0
67

මීගමුවේ පොහොට්ටුවට නායකත්වය දෙන හිටපු ඇමති සරත් ගුණරත්නට සහ හිටපු ඇමති නිමල් ලංසාට මේ වන විට ජාතික වශයෙන්ම බරපතල මුල්‍ය අපරාධ චෝදනා සහ තවත්  විෂමචාර චෝදනා රැසක් එල්ලවි පවති.

සරත් ගුනරත
පසුගියදා ඉදිරිපත් වු ජනාධිපති විමර්ශන කොමිසම් සභා වාර්ථා 34 තුලද මේවා ගොනුව තිබේ..
මීගමුව කලපුව සංවර්ධනය කිරිමට වෙන් කරන ලද මුදල් හිටපු ජනපති රාජපක්ෂගේ ප්‍රචාරක රැස්විමක් වෙනුවෙන් වැය කර තිබිම මින් එකකි.kudu protest 2

ටෙරන්ස් බොධියා බදු පියතුමේ අතර මීගමුව නගරය තුල බරපතල සදාචාර විරෝධි ක්‍රියා රැසකට නිමල් ලංසා පවුල මුල්ව ඇති බවට මීගමුවේ කතෝලික පියතුමන්ලා විසින්ද අවස්ථා ගණනාවකදි විරෝධතා දක්වා ඇත.FG-attack-12
ජවිපෙ නායක අනුර කුමාර විසින්ද නිමලං ලංසාට එරෙහිව වරක් පාර්ලිමේන්තුව තුලදි දැඩි අපහාසාත්මක විවේචනයක් ඉදිරිපත් කර තිබුන අතර එය සමාජ මාධ්‍ය ජාල තුල යළිත් වරක් සංසරණය වෙමින් තිබේ.