මීගමුව බන්ධනාගාරයේදී සිරකරුවෙකුට අත කැඩෙන්ඩ ගහලා

0
61

ngb prisionඅපි විසින් ඊයේ හෙළිදරව් කළ පරිදි මිගමුව බන්ධනාගාරය තුලදි පහරදිමකට ලක්වු සිරකරුවෙකු මේවන විට මේ රෝහලට ඇතුලත් කර තිබේ.ඔහුගේ එක් අතක් කැඩි ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.මෙම අමානුෂික පහරදිමට සමන් ලියනගේ නැමැති ජේලර්වරයා ඇතුලු පිරිසක් මුල්ව ඇතැයි අපගේ බන්ධනාගාර ආරංචි මාර්ග වලින් කියැවේ .මේ ලියන්ගේ නැමැත්තා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයෙකුගේ සමීප ආධාරකරුවෙකුද වන බව සැලය.