මිගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොහොට්ටුවේ එක්තරා කුප්‍රකට ඇමතිවරයෙකුගේ ගජ මිතුරෙකි.හිටපු බන්ධනගාර අධිකාරිය යහමින් හම්බකරගෙන අතපිරෙන්න රත්තරන් පුරවන ගෙන නිරුපද්‍රිතව බැබලුනේ තමන්ට රැකවරණ සපයන ආණ්ඩුවේම ඇතැමුන්ගේ සහය නිසා නොවේදැයි ඕනැම අයෙකුට වැටහෙනු නියතය.
රට දැන් සැබැවින්ම ආරාජික වෙමින් තිබේ. එයට මුහුණ දිමට විපක්ෂයක් නැති ගානය. විපක්ෂ නායකයා හැම විටම සිටින්නේ බබාට ඇදගෙනය .ඉතින් එවන් රටකට දෙයියන්ගේම පිහිටය.