මීගමුව බන්ධනාගාරය තුල සිරකරුවෙකුට අමානුෂික පහරදිමක් !

0
47

attackමීගමුව බන්ධනගාරය තුලදි සිරකරුවෙකුට අමානුෂික පහරදිමක් සිදුව ඇති බව වාර්ථාවේ.රෝහලකට ඇතුලත් කර යුතු තරම් වන අමාරු තත්වයකින් පසුවන මේ සිරකරුවාව තවදුරටත් බන්ධනාගාර රෝහල තුලම රදවා ඇතැයිද සැලය.
මේ පහර දිමට මුල්ව ඇති බන්ධනාගාර නිලධාරියා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙකු බවද කියැවේ.මීට සති කිපයකට ඉහතදි ද අසාධ්‍ය තත්වයෙන් බන්ධනාගාර රෝහල තුල සිට පසුව මීගමුව රෝහලට මාරුකර යැවු සිරකරුවෙකු මියගොස් තිබුණි.

Save