මීගමුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඩී.ඒස් සේනානායක මාවත සංවර්ධනය හේතුවෙන් වසා ඇති බව මීපුර කැමරා කාචයේ සටහන් වුණි.
සෙනසුරාදා දින සතිපොළ සඳහා මෙම මාර්ගය භාවිතයට ගනී.කාලයක සිටම සංවර්ධනය විය යුතු යැයි කතාබහට ලක්ව තිබූ මාර්ගය දැන් හෝ සංවර්ධනය වීම ගැන සතුටු වෙමු. නමුත් මෙම මාර්ගය සති පොළ සඳහා යොදා ගැනීම නිසා එහි කඩ ඉදිකිරීමට එන වෙළෙන්දන් විසින් පාර හාරා කඩ ඉදිකර ගනී.මේ හේතුවෙන් මේ මාවත් කොපමණ හැඳුවත් වැඩක් නැහැ කියන කතාවද මීගමුව ජනයා කතා වේ.
ඡායාරූප – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා.

