ඒ අනුව මේවායේ පාලනය පැවරෙන්නේ නාගරික කොමසාරිස්වරුන් වෙතය.
කෙසේ වෙතත් නගරාධිපති ඇන්ටනි ජයවීර මෙන්ම නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා කල් ඇතිවමට තමන්ගේ කාමර අස්කොට බඩු පැක් කරගෙන ගෙදර ගොස් ඇතැයි වාර්ථා විය.
අද දින නගරාධිපති කාමරයට රැස්ව සිටි මන්ත්‍රිවරුන් බොහොමයක් දෙනා බලාසිට ඇත්තේ අද රාත්‍රි වන විට තමන්ගේ ඉරණම විසදෙන ආකාරය ගැන කල් ඇතිව දැනගන්නටය.